bootstrap themes


About us

Enriched with employees with vivid experiences from the top management to the bottom, we are fully capable of discerning your exact needs. Our executive officers are experts in this filed with more than three decades of experience. Moreover, the supervisors of our establishment also hold years of experience and expertise.
We have rendered our services from SME (Small Scale Enterprises) to large organizations for more than two decades.
We have utilized the technology to develop the machinery, equipment and chemical materials in order to tally with the modern day requirements.
We undertake cleaning services, tea-offering services and cleaning services after e new construction and we live up to the best of our promise of delivering the best quality service on time.

දශක දෙකකට අධික කාලයක් පුරාවට කුඩා පරිමාණයන්ගේ ආයතනයන්ගේ සිට මහා පරිමාණ ආයතන දක්වා අපගේ සේවාවන් ලබා දී ඇත.අප ආයතනයේ විධායක නිලධාරීන් මෙම ක්ෂේත්‍රය තුල දශක තුනකට වඩා වැඩි ප්‍රවීණතමයන් ය.ඒබැවින්ම අප ආයතනයේ සේවයේ නියුක්තව සිටින සුපරීක්ෂකවරුන් මෙන්ම සේවකයන් ද වසර ගණනාවක් පලපුරුදු ඇත්තන් වේ.
අප ආයතනය විසින් ඒදා මෙදාතුර නවීකරනය වෙමින් පවතින තාක්ෂණයත් සමගම නවීකරණය වෙමින් භාවිතා කරන උපකරණ,යන්ත්‍ර සූත්‍ර,මෙන්ම රසායන ද්‍රව්‍යයන් ද වර්ථමානයේ පවතින ආකාරයට නවීකරණය කොට ඇත.
අප ආයතනය විසින් පිරිසිදු කිරීමේ සේවාව,තේ සැපයීමේ සේවාව හා නව ඉදිකිරීමකින් පසු පිරිසිදු කිරීමේ සේවාව ඇතුළු සියලුම ආකාරයේ පිරිසිදු කිරීමේ සේවාවන් සැපයීමට සූදානමින් සිටි.

Mobirise

VISION | දැක්ම

ලංකාවේ ප්‍රමුඛතම පිරිසිදු කිරීමේ සමාගම වීම.

To be the number one cleaning service company in Sri Lanka.

MISSION | මෙහෙවර

උපරිම පාරිභෝගික තෘප්තිය උදෙසා අපගේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය පිලිවෙලට,පිරිසිදුව,විශ්වාසවන්තව,නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිසරයද පිරිසිදුව තබා ගනිමින් සේවා සැපයීම.

To provide our services in a methodical fashion, with consideration to cleanliness and trustworthiness using the new technology and by preserving the nature, in order to achieve the highest customer satisfaction.

© Copyright 2020 cosmo.lk  - All Rights Reserved